විදුලි අර්බුදයක් මැද දවල් කොළඹ විදුලි පහන් දැල්වෙන අයුරැ බලනු

0
273

කොළඹ – 2 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කිලෝමීටරයකට වඩා දුරක පිහිටි සියලු විදුලි පහන් අද දහවල් දැල්වෙන අයුරු දක්නට ලැබුණා.

කොළඹ නගර සභාවද මෙම මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අතර කිසිදු නිලධාරියකු මෙම පහන් නිවා දමන්ට කටයුතු නොකිරීම පුදුමයට කරුණකි.

පවතින ඉන්ධන අර්බුදය නිසා විදුලිය පිරිමසන්නැයි බලධාරින් ජනතාවට කොතෙක් කීවත් නිලධාරීන් මේ ආකාරයෙන් නොසැලකිල්ලෙන් වැඩ කිරීම වැදි බණ කියනවා හා සමාන බවට මහජනතාව චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here