ඊශ්‍රායල ජනාධිපති තුර්කියේ සංචාරයකට සැරසේ.

0
393

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙර්සොග් එළඹෙන පෙබරවාරි මාසයේ දී තම රටේ නිල සංචාරයක නිරත වන බව තුර්කි ජනාධිපති තායිෆ් එර්දාගොන් පවසයි.

පලස්තීනයේ සහ හමාස් සංවිධානයේ සමීපතම ආධාරකරැවෙකු වන තුර්කිය සහ ඊශ්‍රායලය අතර වන සබදතා මෙසේ වර්ධනයවීම විස්මය දනවන කරැණක් බව විදෙස් විචාරකයෝ සදහන් කරති.

ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් පත වාර්තා කර ඇති ආකාරයට , මෙම සංචාරය හරහා තුර්කි ඊශ්‍රායල සබදතා නව මානයකට පිවිසෙනු ඇති බවට විශ්වාසය පළවී ති‍බේ.

කෙසේවෙතත්, ඇතැම් විචාරකයන් පෙන්වා දී ඇත්තේ තුර්කිය අන්තවාදීන්ට සහය පළකිරීමේ සිය ස්ථාවරයෙන් වෙනස් නොවී ඊශ්‍රායලයෙන් ලබාගත හැකි සෑම දෙයක්ම ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here