අභ්‍යන්තර සාමය දිනා ශ‍්‍රී ලංකාව ලෝකයේ දෙවන තැනට-ජනපති

0
323

අභ්‍යන්තර සාමය උදාකර ගැනීමට පසුගිය වසරේ කැපවූ ලෝකයේ රටවල් 163ක් අතරින් ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයේ සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මඩකලපුව දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (10) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටේ සියලු ජනතාවගේ සංස්කෘතීන් ආරක්ෂා කරමින් ගතයුතු දේශපාලන තීන්දු ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here