නොරොච්චොලේ යළි වැඩ. අද විදුලි කප්පාදුවක් නෑ – ඇමති ලොකුගේ

0
261

නොරොච්චෝලේ, ලක්විජය බලාගාරයේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

මෙි අතර අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here