1375 සිමෙන්ති කොට්ටය 1900ට විකුණලා

0
280

වැඩි මිලට සිමෙන්ති විකුණු කහවත්ත නගරයේ වෙළෙදසැල් හිමියෙකුට සහ සිමෙන්ති නියෝජිත ආයතනයට නඩු පැවරිමට පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ වැටලිම් ඒකකය පියවර ගෙන තිබේ.

සිමෙන්ති කොට්ටයේ ලකුණු කළ ම්ලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙව් කරන ලද බවට පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයට ලද තොරතුරක් අනුව මෙම වැටලිම ඊයේ (01) සිදු කළ බව එම කාර්යාලය පවසයි.

රුපියල් 1375 ක් ලෙස මිල සඳහන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1900 කට විකුණන බව වැටලිමේ දී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here