රට තුළ හඳුනා නොගත් උණ රෝගයක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

0
691

කොවිඩ් වෛරසය සහ ඩෙංගු උණට අමතරව හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් මේ වන විට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) පවසනවා.

උණ වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි PHI සංගමයේ සභාපති උපුල් රෝහණ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩෙංගු උණ රෝගය පැතිරීමත් සමඟ රට තුළ වසංගත රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් බස්නාහිර පළාත ඇතුළු නාගරික ප්‍රදේශවලින් රෝගීන් බහුතරයක් වාර්තා වී තිබෙන බව ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here