බලය රැකගන්න ආණ්ඩුවෙන් ගහන ව්‍යවස්ථා ගැටයක් ගැන මෛත්‍රී හෙළි කරයි

0
266

ව්‍යවස්ථා ගැටයක් ගැසීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

‘ජනාධිපති ඡන්දයට අඩු වශයෙන් අවුරුදු දෙක හමාරක් තියෙනවා. දැන් ආණ්ඩුව අලුතින් ව්‍යයවස්ථා සංශෝධනයක් ගේනවා කියලා පත්තරවල තිබුණා. මට පේන විදිහට ඊළඟ බලය සදහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න හදන්නේ කියලා මට පේනවා. ඒ නිසා අපිට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් කියලයි මම හිතන්නේ’

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here