ජනතා ගැටලු දෛනිකව යකවා. පාලකයන් දූෂණ වංචාවල නිරත වෙනවා

0
286

ජනතා ගැටලු දෛනිකව ඉහල යමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොරෝනාවේ මුවාවෙන් පාලකයන් දූෂණ වංචාවල නිරතවන බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පල කළේ අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද පුළුල් කිරිමේ අරමුණින් තමා ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් විචේචන එල්ල කරන පිරිස් පිළිබදවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here