INTERNATIONAL ඉන්දියාවෙි රුපියල ඩිජිටල් වෙයි By ciawpdev - February 3, 2022 0 272 FacebookTwitterPinterestWhatsApp ඩිජිටල් රුපියල මේ වසර තුළදී හඳුන්වාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසුවාය.සිය වාර්ෂික අයවැය කතාව ඉදිරිපත්කරමින් නිර්මලා සීතාරාමන් පැවසුවේ ඩිජිටල් දේපලවලින් උපයාගන්නා අදායම් සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවය.