CNN සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි

0
273

CNN සභාපති ජෙෆ් සකර්, CNN හි ඉහළ විධායක නිලයක් දරන කාන්තාවක් සමග රහස් සම්බන්ධයක් පවත්වා ඇති බවට හෙළිවීමෙන් අනතුරුව සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව CNN පුවත් සේවය වාර්තා කර ඇත.

CNN පුවත් සේවය වර්තමාන තත්ත්වයට දියුණු කිරීමේ නියමුවා ලෙස ඔහු සැලකෙයි.

සකර් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර ඔහු විසින් CNN හි ප්‍රමුඛ ප්‍රවෘත්ති නිවේදකයෙක් වන ක්‍රිස් කුඕමෝ ඉවත් කිරීමෙන් අනතුරුවවීම බොහෝදෙනා පුදුමයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here