සජිත් නිදහස් උළෙල වර්ජනය කරයි

0
293

 74 වැනි ජාතික නිදහස් උළෙල සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොමැත.

රටෙි තත්ත්වය හමුවෙි ජනතාව අති දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති අවස්ථාවක අධික වියදමක් දරා පවත්වන නිදහස් උත්සවයක් සඳහා තමන් එකඟ නොවන බව සමගි ජන බලවේගයේ ස්ථාවරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here