නාමල් ගැන හිටපු ජනපති මුහුණු පොතේ තැබුව සටහන..

0
405

අදදිනයේ පා.ම. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනුනා. ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා තම ෆෙස්බුක් ගිණුමේ සටහන්ක් තබා තිබුණා. “මට චෝදනා කරලා, මගේ දරුවො හිරේ දාලා මේ ගොල්ලො හිතනව නම් මගේ දේශපාලන ගමන නවත්වන්න, ඒක මිරිඟුවක් විතරයි” කියල එම සටහනේ ඇත.

මගේ මුළු පවුලම හිර කරත් මම දේශපාලනයේ නිරත වෙන බවත් ඔහු සඳහන් කර ඇත. නාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන ෆෙස්බුක් ඔස්සේ ලොකු ප්‍රචාරයක් ලබාදීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here