ඇමරිකානු ජනපති ආසියාවේ සංචාරයකට සූදානමක්

0
276

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ලෙස ඔහු තේරී පත්වීමෙන් පසු ආසියාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අනුව ලබන මැයි මාසයේදී ඔහු මෙම සංචාරය සඳහා එක්වෙන අතර ජපානයට පැමිණීම ඔහුගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ බවද විදෙස් වාර්තා වල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here