රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 9 වනදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 37,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 15,000 ක බිල් පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 25,000 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.