කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළට

0
324

කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම  නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි  නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි .

දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ හතරක් පමණ අවශ්‍ය වුවත් දැනට ලැබෙන්නේ  ලීටර්  එක් ලක්ෂ තිස් දහසක් පමණක් බවද  සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

කිරි නිෂ්පාදනය අඩුවීමට වියලි කාලගුණ තත්වයද  බලපා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here