බොරතෙල් බැරලයක් ඩොලර් 94 සීමාවට

0
303

ආසියානු වෙළඳ පොළෙන් ලැබෙන ඉහළ ඉල්ලුම හමුවේ ලාභ ඉපයීමේ අරමුණෙන් ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ ඇරම්කෝ සමාගම ආසියානු වෙළඳපොළ සඳහා ලබා දෙන සියලුම බොරතෙල් වර්ගවල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ගත වූ මාසයක කාලය තුල අඛන්ඩ වැඩිවීමක් පෙන්නුම් කළ ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 94 මට්ටමට ආසන්න වෙමින් තිබෙනවා.

මේ අතර ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද මේ වනවිට ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 93.27 ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here