පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් මෙම වසරේදී පවත්වන්න – සජබෙන් ආණ්ඩුවට අභියෝගයක්

0
292

පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් මෙම වසරේදී පවත්වන ලෙස ආණ්ඩුවට සමගි ජන බලවේගය අභියෝග කරන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුවහොත් අන්ත පරාජයක් හිමිවන බැවින් ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවට හෙතෙම චෝදනා කරයි.

ජනාධිපති ධූරය මෙන්ම තුනෙන් දෙකක බලයක් තිබුණ ද මේ වන විට ආණ්ඩුවට ජනතා විශ්වාසයක් නැති බවට ආණ්ඩුවේ අයම තේරුම් අරන් සිටින බව ඔහු පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here