Friday, November 15, 2024

දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්ම වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවනවා

දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්ම වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඉදිරි දිනවල විදුලි ඉල්ලුම ගැන පුරෝකථනයක් කිරීමට නොහැකි නිසා දිනෙන් දින ඒ පිළිබඳව කටයුතු කර සැපයුම දිගටම පවත්වා ගන්නාවාද කප්පාදු කරනවාද යන තීරණය ගතයුතු බව කී ජනක රත්නායක මහතා විදුලිබල මණ්ඩලයට ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත සැපයුම පවත්වාගෙන යෑම තීරණය වන බව ද සඳහන් කළේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles