සහල් කන්ටෙිනර් 500 ක් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටෙිනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වරායේ සිරවෙයි

0
293


සහල් කන්ටෙිනර් 500 ක් ඇතුළු සීනි, අර්තාපල්, පරිප්පු, වියළි මිරිස් සහ ලූණු යන අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 2000 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

ඩොලර් නිදහස් කිරීමේ ගැටලුව හේතුවෙන් නොහැකිව මෙම කන්ටෙිනර් වරායේ සිරවී ඇත.

ඒවා නිදහස්කරගැනීමට නොහැති වුවහොත් වෙළඳපොලේ එම භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් ආනයනකරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here