භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපෑමක් එල්ල වෙලා

0
269

භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් බලපෑමක් එල්ල වී ඇති බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබූ වීඩියෝවකට අදහස් දැක්වූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කිරීම පිළිබඳ ප්‍රතිචාර දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළා.

ජනතා අයිතීන් කඩ නොකර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙස සිරිල් ගාමිණී පියතුමන් රජයෙන් ඉල්ලීමක් කළේය.

Colombo times.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here