මෛත‍්‍රීලා එක්ක වැඩ කරන්න එක පාරක් නෙමෙයි දහ පාරක්වත් හිතන්න ඕන – සජබ මහලේකම්

0
264

මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලදී තරඟ කිරීමට සමගි ජන බලවේගයට ආරාධනාවක් ලැබුණොත් ඊට පෙර එක්වරක්, දෙවරක් නොව දහ වරක්වත් සිතා බැලිය යුතු වන බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

අනුරාධපුර නැගෙනහිර සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here