උතුරු කොරියාවේ හැකර්වරුන් මිලියන ගණනක මුදල් සොරකම් කරයි

0
516

උතුරු කොරියානු හැකර්වරුන් විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් එරට මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇතිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පර්යේෂකයින් පවසන්නේ 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කර ආර්ති බව සඳහන් වෙයි.

එම තොරතුරු එක්සත් ජාතීන්ගේ සම්බාධක කමිටුවට භාරදී ඇති බව වාර්තා විය.

එම හැකර්වරුන් විසින් උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාවේ පිහිටා ඇති ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඉලක්ක කර එම සොරකම් කිරීම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here