හරීන් – මහින්දානන්ද පාස්කු ප්‍රහාරයේ විවාදය අද

0
267

පාස්කු ප්‍රහාරය  සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහාන්දානන්ද අලුත්ගමගේ සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වන  ආන්දෝලනාත්මක දේශපාලන සංවාදය ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ අද රාත්‍රී 10.00 සිට විකාශනය කෙරේ. 

පාස්කු දා ප්‍රහාරය පිළිබඳ ඇත්ත කතාව රටට හෙළි කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  මහතා ආණ්ඩුවට කළ අභියෝගය බර ගනිමින් ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ එම විවාදය පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයේ ද එකඟතාව මත තීරණය කර ඇත.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරන මනුෂ නානායක්කර මහත්වරුද මෙම විවාදයට සහභාගී වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here