Sunday, September 22, 2024

ජංගම දුරකථන App එකක් හරහා ඔබට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව !

ජංගම දුරකථන App එකක් හරහා ඔබට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව ලැබෙනවා. ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පුර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය Uber ආයතනය හා ලංකා ධීවර සංස්ථාව එක්ව ක්‍රියාවට නැංවේ.

ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවිය කොළඹ නාගරික ප්‍රදේශයේ නිවෙස්වලටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් Uber ආයතනය සමග නව වැඩසටහන අද උදෑසන ආරම්භ කරන ලදි.

ඉදිරි සති කිහිපයේ කොළඹ දිස්ත්‍රික්කය, මීගමුව නගරය, කුරුණෑගල සහ මහනුවර නගර ආවරණය කිරීමටත් සෙසු නගර සහ ප්‍රදේශ ආවරණය කිරීමටත් බලාපොරොත්තු වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles