Thursday, November 28, 2024

ඉන්දියාවෙන් කොවිඩ් එන්නත්වලට අලුතෙන්ම එකතුවන එන්නත – Sputnik Lite

කොවිඩ් මර්දනය සඳහා තවත් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව එන්නත ස්පුට්නික් ලයිට් ලෙස හඳුන්වයි.

කොවිඩ් වයිරසය පාලනය සඳහා අවශ්‍ය වන්නේ එම එන්නතෙහි එක මාත්‍රාවක් පමණක් වීම විශේෂත්වයකි. මේ දක්වා ඉන්දියාවේ භාවිතය සඳහා කොවිඩ් එන්නත් 9කට අනුමැතිය ලබාදී ඇති අතර ඉන් 3 ක් සාදා ඇත්තේ ඉන්දියාවේදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles