ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගිවිසුමකට එළඹෙයි

0
272

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියාවෙන් ආධාර ලබා ගැනීමට දෙරට අතර ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ අනුව අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට පුද්ගලයින්ගේ ජෛවමිත දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එහි අරමුණ වී තිබෙනවා.

2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අගමැති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති සකච්ඡාවකදී මෙයට එකඟතාව පළ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here