ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
ඒ මහතාට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඒ මහතා ආසාදිත බවට තහවුරු වී ඇතැයි ඒ මහතාගේ සමීපතයෙක් පැවසීය.
ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.