පුෂ්පිකාගේ කිරුළ ගැලවෙි

0
294

පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කළ පුෂ්පිකා ද සිල්වා තම සංවිධානය මගින් පැවැත්වූ විවාහක රූ රැජිණ තරගාවලියෙන් ජයග්‍රහණය කළද ඇයගේ විනය විරෝධී හැසිරීම් හේතු කොට ඉදිරියට ඇයට එම කිරුලේ අයිතිය අහිමි කරන ලද බවත් ඇය ඉවත් කළ බවත් විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇමරිකාවේ විවාහක ලෝක රූරැජිණ අවසන් තරග විනිශ්චය ඇය අනවශ්‍ය ලෙස විවේචනය කිරීමද මෙම ඉවත් කිරීමට හේතුවක් ලෙස දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here