පොදුජන පෙරමුණේ ජනහමු මාලාව අද අනුරපුරින් ඇරඹෙි

0
419

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන දිස්ත්‍රික් ජන හමු මාලාව අද ආරම්භ වනවා.

පළමු රැස්වීම අද (9දා) සවස 3.00ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද ඊට එක්වනු ඇත.

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන පළමු ප්‍රචාරක රැලිය මෙය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here