දකුණු ආසියාවෙි අඩුම ඉන්ධන මිල පවත්වා ගෙන යන්නෙ අපි

0
254

දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල පවත්වාගෙන යනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව බව එහි සභාපති සුමිත් විජේසිංහ පවසයි.

ඉන්දියාවේ ඉන්ධන මිල ශ්‍රී ලංකාවේ මෙන් දෙගුණයක් බවත්, ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වන පාකිස්තානයේ ඉන්ධන මිල ශ්‍රී ලංකාවට වඩා අඩු වන්නේ ශත ගණනකින් බවත් ඔහු සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමත් සමඟ ආනයන මිල හා සැසඳීමේ දී පෙබරවාරි මාසයේ මේ වන විට ඩීසල් ලීටරයකින් රු. 48.00ක් හා පෙට්‍රල් ලීටරයකින් රු.15.00ක පමණ පාඩුවක් ලබන බව ඔහු අවධාරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here