Thursday, November 28, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසිනි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියැවීමේ විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles