කොලොම්බියාවේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ ජීවිතක්ෂයට

0
265

කොලොම්බියාවේ සිදු වූ නාය යාමකින් පුද්ගලයින් දාහතර දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නායයාම හේතුවෙන් තවත් පුද්ගලයින් තිස්පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි කොලොම්බියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

මධ්‍යම කොලොම්බියාවේ නගරයක සිදු වූ මෙම නායයාමට පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතු වී ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here