Wednesday, November 27, 2024

මෙරට 17 වන විශ්ව විද්‍යාලය ලෙස වවුනියාව විශ්ව විද්‍යාලය අද විවෘත කෙරේ

මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය අද විවෘත කිරිමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල නිල වශයෙන් විවෘත කිරිම සිදු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාල කොමිෂන් සභාව සඳහන් කළේය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වැනිදා නිකුත් කර තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සඳහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී සිටින බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles