Friday, November 1, 2024

රජයේ රෝහල්වලින් ලබාදෙන බෙහෙත් තුණ්ඩුවට රාජ්‍ය ඔසුසැලෙන් නොමිලේ බෙහෙත්

රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධ තුණ්ඩුවට දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසැල් ඔස්සේ නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව සළකා මෙලෙස රාජ්‍ය ඔසුසැල් ඔස්සේ නොමිලේ බෙහෙත් ලබා දීමට තීරණය කල බව පැවසිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles