14 දක්වා විදුලි කප්පාදුවක් නෑ – මහජන උපයෝගිතා කොමිසම

0
399

14 වනදා දක්වා විදුලි දුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එම කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here