වවුනියාව සරසවිය ජනපති අතින් විවෘත කෙරේ

0
405

වව්නියා විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අද (11) පෙරවරුවේ විවෘත විය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය තම්බු මංගලේෂ්වරන් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here