මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

0
267

මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ එක් එක් දිනයට අදාළ කාලසටහන සවිස්තර කරමින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බවයි.

විභාග කාර්ය මණ්ඩලය අදාළ උපදෙස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ද දෙපාර්තමේන්තුව කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here