නව චින්තනයක් යටතේ මෙරට ආර්ථිකය පිළිබද සිතා බැලිය යුතුයි – මහ බැංකු අධිපති

0
268

නව චින්තනයක් යටතේ මෙරට ආර්ථිකය පිළිබද සිතා බැලිය යුතු බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මෙරට බැංකු කේෂත්‍රය හා මූළ්‍ය කේෂත්‍රයට අදාලව එම නව චින්තනය වැදගත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here