යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සහ වර්තමාන රජය යටතේ අර්ථ සාධක අරමුදලට බද්දක් අය කිරීම අතර වෙනසක් නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළකලේ අම්බලන්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.