ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නොයන ආණ්ඩුව රටේ දේපල විකුණා මුදල් ගැනීමට සූදානම් වන බවට සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවර විසදුමක් අවශ්‍ය බවයි.