හොරණ – කොළඹ 120 මාර්ගයේ අද සි⁣ට රථවාහන ධාවනයට සීමා

0
341

කොළඹ – හොරණ 120 ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සහ ගමනාගමනය අද සිට සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ, පිළියන්දල – බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here