පුවත් ඉන්ධන මිල සූත්‍රයක් එයි By ciawpdev - February 13, 2022 0 277 FacebookTwitterPinterestWhatsApp ඉන්ධන මිල සූත‍්‍රයක් කෙටුම්පත් කර ඇති බවත් එය 21 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ අනුව ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළ හැකි බවද ඇමතිවරයා පවසයි.