ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම විපක්ෂයේ ප්‍රමුඛ අරමුණයි

0
270

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම විපක්ෂයේ ප්‍රමුඛ අරමුණ බවට පත්ව ඇති බව අමාත්‍ය නාමල් රාජපක‍ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා ආසන බල මණ්ඩල රැස්වීම් දෙකක් ඊයේ (12) බෙලිඅත්ත සහ තංගල්ලේ දී පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here