කොරෝනා ගැන WHO ප්‍රධානියාගේ නවතම දැනුම්දීම

0
384

කොරෝනා වසංගතයේ උග්‍රම අවධිය මෙම වසරේදී අවසන් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන අද්නොම් ග්‍රේබ්‍රියේසස් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා අනිවාර්ය කොන්දේසියක් වන්නේ ජනතාව 70%ක් මෙම වසර මැද වන විට එන්නත්කරනය සම්පූර්ණ විය යුතු බවයි.

මෙම වසරේ ජූනි ජූලි මාස වන විට එම ඉලක්කය කරා ළඟා වනු ඇතැයි අනුමාන කළ හැකි බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here