ජවිපෙ ආණ්ඩුවක් යටතේ මෙරට තරුණ පරම්පරාව නව සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු බවට පත්වීමට පෙළඹුමක්

0
286

මෙරට තරුණ පරම්පරාව නව සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකු බවට පත්වීමට පෙළඹීමක් කරවන තත්වයක් සිය ආණ්ඩුවක් යටතේ ඇති කරන බව ජාතික ජනබලවේගය අවධාරණය කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික් සමුලුව අමතමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි මේ බව කියා සිටියේ.

රටක් ඉදිරියට යාමට නම් දත්ත විශ්ලේෂණය ඉතා වැදගත් බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here