බස්, දුම්රිය ගාස්තු ඉහළ නොදමන බවට මුදල් ඇමති කියයි

0
262

ප්‍රවාහන ගාස්තු වැඩි කරමින් මඟී ජනතාව පීඩාවට පත් කිරීමට සූදානම් නො මැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීමෙිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු වැඩි කරමින් මගී ජනතාව පීඩාවට පත් කිරීමට සූදානම් නැති බවයි.

නාස්තිය සහ වංචාව අවම කර ගත යුතු බව ද එහි දී මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here