වනිදුටත් කොවිඩ් ආසාදනය වෙයි

0
279

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට කොවිඩ් ආසාදනය වීතිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

වනිදු හසරංග මේ වනවිට ඕස්ට්‍රේලියනු සංචාරයට එක්ව සිටී.

අද උදෑසන සිදු කරනු ලැබූ කොව්ඩ් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයකු බව හදුනාගෙන තිබේ.

ඒ අනුව ඔහු ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවෙනු ඇත

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත 20-20 තරග මාලාවේ තුන්වන තරගය අද (15) පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු සුපිරිම පන්දු යවන්නෙකු වන වනිඳු හසරංගත් නොමැතිව ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග තරගවැදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම අභියෝගාත්මක වනු ඇති බව පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here