අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000 ක බඩු මල්ලක් ලබා දීමට කැබිනට් අනුමැතිය

0
471

පවුල් 40 ක් සඳහා විශේෂිත නිර්ණායක පදනම් කරගනිමින් රුපියල් 2,000 ක භාණ්ඩ මල්ලක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අඩු ආදයම්ලාභී පවුල් ඒකක සඳහා රුපියල් 2000ක සහන මල්ලක් ලබාදිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

ඒ අනුව එම භාණ්ඩ මල්ල ලබා ගැනීම සඳහා අදාළ පවුල්වලට ඩිජිටල් කාඩ්පතක් ලබා දීමට නියමිත අතර එය භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here