අද ඇත්තේ ජනතා අයිතිවාසිකම් 24 පැයම උල්ලංඝණය කරන ආණ්ඩුවක්

0
488

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස යනාදී සියලූ අයිතිවාසිකම් ආණ්ඩුව විසින් උල්ලංඝණය කරමින් ඇති බවටට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ඒ අනුව අද ඇත්තේ ජනතා අයිතිවාසිකම් 24 පැයම උල්ලංඝණය කරන ආණ්ඩුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අධිභාර බද්දෙන් අර්ථ සාධක අරමුදල ඉවත්කරවීමට ආණ්ඩුව කටයුතු කළේ සමගි ජනබලවේගයේ අරගලය හේතුවෙන් බවද විපක්ෂ විපක්ෂ නායකවරයා සදහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේ සම්මන්තුරේ මූලික රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවකට එක්වෙමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here