මුසම්මිල් යළි රිමාන්ඩ්

0
309

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය  ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා නැවතත් එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

එසේම ඔහුගේ නීතිඥයින් විසින් මුසම්මිල් මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයැදුමද මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කළාය. රුපියල් ලක්ෂ 61ක මූල්‍ය අවභාවිතයක් පිළිබඳව සැකපිට මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බනධනාගාර ගත කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here